ඒකාබද්ධ විපක්ෂයේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන්ට පොලීසියෙන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර (VIDEO)

ඒකාබද්ධ විපක්ෂයේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන්ට පොලීසියෙන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර (VIDEO)

කර්තෘ Sakila Udayakumara

03 Dec, 2016 | 6:04 pm

මාර්ග බාධක පෙරළමින් පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමට උත්සහ කළ ඒකාබද්ධ විපක්ෂයේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් පිරිසක‍‍ට අද පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේ ය.

විරෝධතාකරුවන්ගේ අරමුණ වූයේ, පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙසට ආණ්ඩුවට බල කිරීම යි.‍

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]