වේලේ සුදාගේ ඥාති සොහොයුරෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණයෙන් නියෝග

වේලේ සුදාගේ ඥාති සොහොයුරෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණයෙන් නියෝග

කර්තෘ Hashini De Mel

17 Nov, 2016 | 5:59 pm

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වෙලේ සුදා නැමැත්තාගේ ඥාති සොහොයුරෙකු ලබන 25 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ය.

ඒ, වෙලේ සුදාට අයත් බව කියන රුපියල් කෝටි 42 ක මුදලක් තමාට අයත් බැංකු ගිණුම් 04 ක තැන්පත් කර තිබීමට අදාළවයි.

සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]