තේ කෝප්පයේ මිලත් ළඟදී ම ඉහළට

තේ කෝප්පයේ මිලත් ළඟදී ම ඉහළට

කර්තෘ Sagarika Chathumali

14 Nov, 2016 | 9:01 am

ජල ගාස්තු ඉහළ යාමට සාපේක්ෂව සියලුම ආහාරවල මිල ගණන් රුපියල් 10 කින් ඉහළ දැමීමට සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

එහි ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පැවසුවේ ,තේ කෝප්පයක මිල ද රුපියල් 5 කින් ඉහළ දමන බව ය.