තැපැල් දුම්රියේ ගැටුණු තරුණයෙකුට බරපතලයි

තැපැල් දුම්රියේ ගැටුණු තරුණයෙකුට බරපතලයි

කර්තෘ Hashini De Mel

14 Nov, 2016 | 4:31 pm

මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ තැපැල් දුම්රියේ වැදී තරුණයෙකු බරපතල ලෙස තුවාල ලබා තිබේ.

තුවාල ලැබු පුද්ගලයා මහනුවර, ගලගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු මේ වන විට කුරුණෑගල ශීක්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

ප්‍රදේශවාසින් සඳහන් කළේ, අදාළ පුද්ගලයා ඥාති නිවසකට පැමිණි සිටි අවස්ථාවේදී මේ අනතුර සිදුව ඇති බව ය.