කල්පිටියේදී වාහනයක ගැටී දස හැවිරිදි දරුවෙක් මරුට

කල්පිටියේදී වාහනයක ගැටී දස හැවිරිදි දරුවෙක් මරුට

කල්පිටියේදී වාහනයක ගැටී දස හැවිරිදි දරුවෙක් මරුට

කර්තෘ Sagarika Chathumali

14 Nov, 2016 | 11:13 am

කල්පිටිය – පාලවිය මාර්ගයේ සෝන්තුපිටිය වාඩිය ප්‍රදේශයේදී වාහනයක ගැටීමෙන් 10 හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, තලවිල ප්‍රදේශයේ දරුවෙකු එලෙස මියගොස් ඇති බව ය.

අනතුරට අදාළ රියදුරු පලාගොස් ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බවත් පොලීසිය පැවසී ය.