BREAKING :- ටිරාන් අලස් රක්ෂිත බන්ධනාගාරයෙන් මුදාහරී

BREAKING :- ටිරාන් අලස් රක්ෂිත බන්ධනාගාරයෙන් මුදාහරී

BREAKING :- ටිරාන් අලස් රක්ෂිත බන්ධනාගාරයෙන් මුදාහරී

කර්තෘ Chathuranga Rajapaksha

08 Nov, 2016 | 6:13 pm

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා මීට සුළු වේලාවකට පෙර රක්ෂිත බන්ධනාගාරයෙන් මුදා හැරිණි.

ඒ, ටිරාන් අලස් මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහාධිකරණය දුන් නියෝගය අත්හිටුවමින් අභියාචනාධිකරණය අද දුන් තීන්දුව අනුවයි.

රක්ෂිත බන්ධනාගාරයෙන් අලස් මහතා මුදා හරින ලෙස නියෝග කළ අභියාචනාධිකරණය ලබන බ්‍රහස්පතින්දා මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම් දුන්නේය.