English
தமிழ்
කර්තෘ Sakila Udayakumara
04 Nov, 2016 | 11:42 am
ඉන්දු – ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් හෙට නවදිල්ලි නුවරදී ආරම්භ වීමට නියමිත ය.
ඊට සහභාගී වීම සඳහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉන්දියාවට ළඟා වී තිබේ.
අමාත්‍යවරයා සඳහන් කළේ, අද විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ප්රමුඛ දූත කණ්ඩායමක් ද ඉන්දියාවට පැමිණෙන බව ය.
ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ්ගේ ආරාධනයකට අනුව මෙම සාකච්ඡා පැවැත්වෙනු ඇති.
05 Jan, 2021 | 03:37 PM
24 Jul, 2020 | 04:14 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]newsfirst.lk
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS