ඉන්දු – ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් හෙට

ඉන්දු – ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් හෙට

ඉන්දු – ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් හෙට

කර්තෘ Sakila Udayakumara

04 Nov, 2016 | 11:42 am

ඉන්දු – ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් හෙට නවදිල්ලි නුවරදී ආරම්භ වීමට නියමිත ය.

ඊට සහභාගී වීම සඳහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉන්දියාවට ළඟා වී තිබේ.

අමාත්‍යවරයා සඳහන් කළේ, අද විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රමුඛ දූත කණ්ඩායමක් ද ඉන්දියාවට පැමිණෙන බව ය.

ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ්ගේ ආරාධනයකට අනුව මෙම සාකච්ඡා පැවැත්වෙනු ඇති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]