BREAKING: අර්ජුන් මහේන්ද්‍රන් රට පනී

BREAKING: අර්ජුන් මහේන්ද්‍රන් රට පනී

BREAKING: අර්ජුන් මහේන්ද්‍රන් රට පනී

කර්තෘ Sakila Udayakumara

27 Oct, 2016 | 4:30 pm

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අද පස්වරුවේ මෙරටින් පිටව ගොස් ඇතැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේ ය.

මේ පිළිබඳව අප කළ විමසීමකදී ගුවන්තොටුපොළ ආගමන විගමන කාර්යාලය ද මෙය තහවුරු කළේ ය.

එම කාර්යාලය පැවසුවේ, අද පස්වරු 2.00ට පමණ ඔහු සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]