BREAKING: මහජන මුදල් වංචා කළ පුද්ගලයින්ට රටින් පළා යාමට ඉඩ නොදිය යුතුයි – ජ.වි.පෙ. අවධාරණය කරයි

BREAKING: මහජන මුදල් වංචා කළ පුද්ගලයින්ට රටින් පළා යාමට ඉඩ නොදිය යුතුයි – ජ.වි.පෙ. අවධාරණය කරයි

කර්තෘ Sakila Udayakumara

27 Oct, 2016 | 5:43 pm

මහජන මුදල් වංචා කළ පුද්ගලයින්ට රටින් පළා යාමට ඉඩ නොදිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අද පස්වරුවේ රටින් පිටව ගිය බවට තහවුරු වීමෙන් අනතුරුව අනුර දිසානායක මහතා මේ අදහස් පළ කළේ ය