ඉන්දීය ධීවරයින් 3 දෙනෙක් හෙරොයින් සමග අත්අඩංගුවට

ඉන්දීය ධීවරයින් 3 දෙනෙක් හෙරොයින් සමග අත්අඩංගුවට

ඉන්දීය ධීවරයින් 3 දෙනෙක් හෙරොයින් සමග අත්අඩංගුවට

කර්තෘ Sagarika Chathumali

27 Oct, 2016 | 10:35 am

සිලාවතුර, අරිප්පු මුහුදු තීරයේදී හෙරොයින් තොගයක් සමග ඉන්දීය ධීවරයින් තිදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

නාවික හමුදා ප්‍රකාශක කැප්ටන් අක්‍රම් අලෙවි මහතා සඳහන් කළේ, එම හෙරොයින් තොගයේ බර කිලෝග්‍රෑම් 2 ක් වන බව ය.

අද අලුයම සිදු කළ පරීක්ෂාවකදී මේවා සොයාගෙන තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]