JUST IN : ජනපති සහ ඉන්දීය අගමැති අතර හමුවක්

JUST IN : ජනපති සහ ඉන්දීය අගමැති අතර හමුවක්

JUST IN : ජනපති සහ ඉන්දීය අගමැති අතර හමුවක්

කර්තෘ Sagarika Chathumali

16 Oct, 2016 | 10:27 am

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගෝවා නගරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා හමුවිය.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා BRICS – BIMSTEC සමුළුවේ විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගී වීම සඳහා ඉන්දියාවට ගොස් සිටින අතරවාරයේ නායකයින් දෙදෙනා අතර මෙම හමුව සිදුව තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]