අනුරාධපුර බන්ධනාගාරයේදී රැඳවියෙක් දිවි නසා ගනී

අනුරාධපුර බන්ධනාගාරයේදී රැඳවියෙක් දිවි නසා ගනී

අනුරාධපුර බන්ධනාගාරයේදී රැඳවියෙක් දිවි නසා ගනී

කර්තෘ Sagarika Chathumali

16 Oct, 2016 | 9:55 am

අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු සියදිවි හානි කරගෙන තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, සිරකුටියක් තුළදී ගෙල වැලලාගෙන ඔහු එලෙස සියදිවි හානි කර ගෙන ඇති බව ය.

මියගොස් ඇත්තේ, පුද්ගල ඝාතනයක සම්බන්ධයෙන් චෝදනා ලැබ වී සිටින 46 හැවිරිදි මරදන්කඩවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම රැඳවියා මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන්නෙකු බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]