රියැදුරුගේ නින්ද යෑම අනතුරකින් කෙළවර වෙයි

රියැදුරුගේ නින්ද යෑම අනතුරකින් කෙළවර වෙයි

කර්තෘ Hashini De Mel

09 Oct, 2016 | 6:38 pm

හම්බන්තොට –  කතරගම මාර්ගයේ පල්ලේමලල ප්‍රදේශයේ දී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අධි බලැති විදුලි රැහැන් කණුවක වැදී අනතුරක් සිදුවිය.

අනතුරෙන් වෑන් රථයේ ගමන්ගත් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් මේ වනවිට හම්බන්තොට මූලික රෝහලේ ප්‍ර‍තිකාර ලබමින් සිටිති.

පොලීසිය පැවසුවේ අනතුරට හේතුව රියැදුරුට නින්ද යෑම බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]