බෙරගල කන්දේ ගින්නක්: අක්කර 50කට හානි

බෙරගල කන්දේ ගින්නක්: අක්කර 50කට හානි

කර්තෘ Sagarika Chathumali

09 Oct, 2016 | 4:11 pm

හපුතලේ, බෙරගල කන්දේ ගින්නක් හටගෙන තිබෙන අතර ඉන් අක්කර 50 ක් පමණ විනාශ වී ඇති බව අප වාර්තාකරු පවසයි.

පොලිසිය සඳහන් කළේ, ගින්න නිවිමට එම ස්ථානයට ළඟා විමට අපහසු බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]