BREAKING: ජාතික මහා ක්‍රීඩා උළෙලේදී කාන්තා යගුලිය විසි කිරීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් (VIDEO)

BREAKING: ජාතික මහා ක්‍රීඩා උළෙලේදී කාන්තා යගුලිය විසි කිරීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් (VIDEO)

කර්තෘ Sakila Udayakumara

30 Sep, 2016 | 10:42 am

42 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ කාන්තා යගුලිය විසි කිරීමේ ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට බස්නාහිර පළාතේ තාරිකා කුමුදුමාලි සමත් විය.

ඒ, මීටර 15.25ක දුරක් සටහන් කරමිනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]