English
தமிழ்
කර්තෘ Sakila Udayakumara
29 Sep, 2016 | 4:07 pm
ගෝලීය ව්‍යාපාර සංවර්ධනය සඳහා වන අධ්‍යයන ආයතනය මගින් පවත්වනු ලබන 13 වන වාර්ෂික ලෝක සමුළුව ඇමතීම සඳහා කැපිටල් මහරාජා සංවිධානයේ පියවි විජේවර්ධන මහතාට ඇරයුම් ලැබී තිබේ.
මෙම ජාත්‍යන්තර සමුළුව ලබන නොවැම්බර් 26 සහ 27 දෙදින තුළ ඉන්දුනීසියාවේ සෝලෝ නුවරදී පැවැත්වේ.
තාක්ෂණික අනුවර්තනය සම්බන්ධයෙන් පියවි විජේවර්ධන මහතා විසින් සකස් කරන ලද පර්යේෂණ නිබන්ධනය 2016 වසරේදී ව්‍යාපාර කළමනාකරණය සම්බන්ධයෙන් සිදු කළ හොඳ ම පර්යේෂණ නිබන්ධන කිහිපය අතරට තෝරාගැනීම හේතුවෙන් ඔහුට මෙම අවස්ථාව උදාවී තිබේ.
එම පර්යේෂණය සම්බන්ධයෙන් සමුළුවේදී විශේෂ දේශනයක් පැවැත්වීමට ද පියවි විජේවර්ධන මහතාට ඇරයුම් කර ඇත.
පියවි විජේවර්ධන මහතා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිය පළමු උපාධිය දිනාගත් අතර, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය සම්බන්ධයෙන් ශ්රාස්ත්රපති උපාධිය හිමි කර ගත්තේය.
ඔහු මේ වන විට ආචාර්ය උපාධිය සඳහා පර්යේෂණ කටයුතුවල නිරතව සිටී.
12 Nov, 2019 | 07:52 AM
03 Aug, 2019 | 06:39 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS