සමෘද්ධි බැංකු කළමනාකරුවන්ට රජයෙන් ගිනි අවියක්

සමෘද්ධි බැංකු කළමනාකරුවන්ට රජයෙන් ගිනි අවියක්

සමෘද්ධි බැංකු කළමනාකරුවන්ට රජයෙන් ගිනි අවියක්

කර්තෘ Chathuranga Rajapaksha

24 Sep, 2016 | 4:44 pm

සමෘද්ධි බැංකු කළමනාකරුවන්ට ගිනි අවියක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

අද මහනුවර පැවති උත්සවයකට එක්වෙමින් සමාජ සවිබල ගැන්වීමේ හා සුබ සාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා මේ බව සඳහන් කළේය.

බැංකුවල ආරක්ෂාව වෙනුවෙන් කළමනාකරුවන්ට මෙලෙස ගිනි අවියක් ලබාදීමට තීරණය කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]