මාරක රිය අනතුරක් හේතුවෙන් නුවන් කුලසේකර අත්අඩංගුවට

මාරක රිය අනතුරක් හේතුවෙන් නුවන් කුලසේකර අත්අඩංගුවට

මාරක රිය අනතුරක් හේතුවෙන් නුවන් කුලසේකර අත්අඩංගුවට

කර්තෘ Chathuranga Rajapaksha

19 Sep, 2016 | 7:34 pm

ක්‍රිකට් ක්‍රීඩක නුවන් කුලසේකර අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ අද පස්වරුවේ කඩවත සිදූවූ අනතුරකින් 28 හැවිරිදි තරුණයෙකු මියයාම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බව ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න co[email protected]