මත්පැන් සාදය අවසනයේ පොලු පහරකින් පුද්ගලයෙක් මරුට

මත්පැන් සාදය අවසනයේ පොලු පහරකින් පුද්ගලයෙක් මරුට

මත්පැන් සාදය අවසනයේ පොලු පහරකින් පුද්ගලයෙක් මරුට

කර්තෘ Sagarika Chathumali

19 Sep, 2016 | 10:42 am

අතුරුගිරියේදී පොල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

අතුරුගිරිය, වෙන්දේසි ඉඩම මහජන මාවතේදී පොල්ලකින් පහර දීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ, මත්පැන් පානය කළ දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇති බව ය.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.