English
தமிழ்
කර්තෘ Chathuranga Rajapaksha
19 Sep, 2016 | 9:43 pm
රිය අනතුරත් සම්බන්ධයෙන් පොලිසිය භාරයට ගත් ක්‍රිකට් ක්‍රීඩක නුවන් කුලසේකර මහතා ඇප මත මුදා හැර තිබේ.
පොලීසිය පැවසුවේ රුපියල් ලක්ෂයක ශරිර ඇප මත ඔහු මුදාහැර ඇති බව ය.
අද පස්වරුවේ කඩවත සිදූවූ අනතුරකින් 28 හැවිරිදි තරුණයෙකු මියයාම සම්බන්ධයෙන් නුවන් කුලසේකර මහතා පොලීසිය භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.
යතුරුපැදියක් පෙරළි එහි ගමන්කළ තරුණයා මාර්ගයේ අනෙක් පසට විසිවී කුලසේකර මහතාගේ මෝටර් රථයේ ගැටීමෙන් අනතුර සිදුව තිබේ.
04 Oct, 2019 | 09:26 PM
17 Jul, 2019 | 06:49 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS