Video – නුවන් කුලසේකරට ඇප

Video – නුවන් කුලසේකරට ඇප

කර්තෘ Chathuranga Rajapaksha

19 Sep, 2016 | 9:43 pm

රිය අනතුරත් සම්බන්ධයෙන් පොලිසිය භාරයට ගත් ක්‍රිකට් ක්‍රීඩක නුවන් කුලසේකර මහතා ඇප මත මුදා හැර තිබේ.

පොලීසිය පැවසුවේ රුපියල් ලක්ෂයක ශරිර ඇප මත ඔහු මුදාහැර ඇති බව ය.

අද පස්වරුවේ කඩවත සිදූවූ අනතුරකින් 28 හැවිරිදි තරුණයෙකු මියයාම සම්බන්ධයෙන් නුවන් කුලසේකර මහතා පොලීසිය භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

යතුරුපැදියක් පෙරළි එහි ගමන්කළ තරුණයා මාර්ගයේ අනෙක් පසට විසිවී කුලසේකර මහතාගේ මෝටර් රථයේ ගැටීමෙන් අනතුර සිදුව තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]