හම්බන්තොට තරුණයා රිමාන්ඩ්

හම්බන්තොට තරුණයා රිමාන්ඩ්

හම්බන්තොට තරුණයා රිමාන්ඩ්

කර්තෘ Sakila Udayakumara

16 Sep, 2016 | 6:41 am

වී මළු සොරකමකට අදාළව පොලිස් අත්අඩංගුවේ සිටියදී අතුරුදන් වූ තරුණයා ඊයේ රාත්‍රියේ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කළේ ය.

අප වාර්තාකරු පැවසුවේ, අදාළ තරුණයා ලබන 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]