අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම නාහිමියන්ගේ ආදාහන පූජොත්සවය

අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම නාහිමියන්ගේ ආදාහන පූජොත්සවය

කර්තෘ Chathuranga Rajapaksha

12 Sep, 2016 | 9:03 pm

අපවත්වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී පැවැත්විය.

ඒ, රාජ්‍ය අනුග්‍රහය සහිතවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]