SAITM අහෝසි නොකරන බවට උසස් අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්

SAITM අහෝසි නොකරන බවට උසස් අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්

කර්තෘ Sagarika Chathumali

07 Sep, 2016 | 7:24 pm

SAITM ආයතනය අහෝසි නොකරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ය.

ඔහු පැවසුවේ පසුගිය ආණ්ඩුව කාලයේ එය පිළිගැනීමට ලක්කර ඇති අතර මෙය අහෝසි කිරීමේ හැකියාවක් නොමැති බව ය.

රාජ්‍ය හා පෞද්ගලික අංශය එක්ව මෙම විශ්වවිද්‍යාලය පරිවර්තනය කිරීමට සහය ලබා දෙන ලෙස අමාත්‍යවරයා අනුර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් ද කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]