ත්‍රිකුණාමලයේදී අතුරුදන් වූ ව්‍යාපාරිකයා සැඟව සිටියදී අත්අඩංගුවට

ත්‍රිකුණාමලයේදී අතුරුදන් වූ ව්‍යාපාරිකයා සැඟව සිටියදී අත්අඩංගුවට

ත්‍රිකුණාමලයේදී අතුරුදන් වූ ව්‍යාපාරිකයා සැඟව සිටියදී අත්අඩංගුවට

කර්තෘ Sakila Udayakumara

07 Sep, 2016 | 10:37 am

ත්‍රිකුණාමලයේදී අතුරුදන් වූ බව කියන ව්‍යාපාරිකයා සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, ත්‍රිකුණාමලය පොලීසියේ විශේෂ කණ්ඩායමක් විසිනි.

පසුගිය 4 වන දා පස්වරුවේ එලෙස අතුරුදන් වූයේ, බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් නස්රින් නමැති ව්‍යාපාරිකයෙකි.