කොළඹට ශ්‍රීලනිප නව සංවිධායකවරයෙක්

කොළඹට ශ්‍රීලනිප නව සංවිධායකවරයෙක්

කොළඹට ශ්‍රීලනිප නව සංවිධායකවරයෙක්

කර්තෘ Sagarika Chathumali

07 Sep, 2016 | 5:19 pm

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස පී.එච්. රසික මංජුල බුද්ධදාස මහතා පත් කර තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් අද පෙරවරුවේ ඊට අදාළ පත්වීම් ලිපිය ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.