ජනාධිපති නිල වෙබ් අඩවිය හැක් කළ පාසල් සිසුවෙකු අත්අඩංගුවට

ජනාධිපති නිල වෙබ් අඩවිය හැක් කළ පාසල් සිසුවෙකු අත්අඩංගුවට

ජනාධිපති නිල වෙබ් අඩවිය හැක් කළ පාසල් සිසුවෙකු අත්අඩංගුවට

කර්තෘ Chathuranga Rajapaksha

29 Aug, 2016 | 6:25 pm

ජනාධිපති නිල වෙබ් අඩවිය හැක් කිරිම සම්බන්ධයෙන් කඩුගන්නාව ප්‍රදේශයේ 17 හැවිරිදි පාසල් සිසුවෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ජනාධිපති මාධ්‍ය අංශයෙන් ලද පැමිණිල්ලක් අනුව ඔහු අත්අඩංගුවට ගත් බව ය.

එම සිසුවා අද කඩුගන්නාව ප්‍රදේශයේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.