අතුරුගිරියේ වෙඩි තැබීමකින් කාන්තාවට තුවාල

අතුරුගිරියේ වෙඩි තැබීමකින් කාන්තාවට තුවාල

අතුරුගිරියේ වෙඩි තැබීමකින් කාන්තාවට තුවාල

කර්තෘ Sagarika Chathumali

28 Aug, 2016 | 9:17 am

අතුරුගිරිය, ඉසුරුපුර ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් කාන්තාවක් තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඇය ඊයේ රාත්‍රි සිය නිවසේ නිදන කාමරයේ සිටියදි කිසියම් පුද්ගලයෙකු ජනේලයක් ඔස්සේ එම කිසියම් පුද්ගලයෙකු වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව ය.

තුවාල ලැබූ කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

වෙඩි තැබු පුද්ගලයා සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]