නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය අදයි

නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය අදයි

නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය අදයි

කර්තෘ Sakila Udayakumara

17 Aug, 2016 | 6:42 am

නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ.

ශාසන ප්‍රතිපත්තීන්ට අනුව පෙරවස් එළැඹීමට නොහැකි වූ උපසම්පදා භික්ෂූන් වහන්සේලා නිකිණි පුන් පොහෝ දිනයේදී
පසුවස් එළැඹීම සිදු කරති.

ආනන්ද හිමියන් රහත් භාවයට පත් වීම, අජාසත් රජුගේ දායකත්වයෙන් රජගහ නුවරදී ප‍්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම, බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කර සේරුවිල මංගල චෛත්‍ය රාජයා තැනීම ආරම්භ කිරීම නිකිණි පොහෝ දින වැදගත් සිදුවීම් වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]