වේයන්ගොඩ දියේ ගිලීම් දෙකකින් තිදෙනක් මරුට

වේයන්ගොඩ දියේ ගිලීම් දෙකකින් තිදෙනක් මරුට

වේයන්ගොඩ දියේ ගිලීම් දෙකකින් තිදෙනක් මරුට

කර්තෘ Sagarika Chathumali

08 Aug, 2016 | 9:24 am

වේයන්ගොඩ ප්‍රදේශයේදී දියේ ගිලීමෙන් ඊයේ කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු මියගොස් තිබේ.

ඉන් දෙදෙනෙකු මිය ගොස් තිබුණේ වේයන්ගොඩ කොට්ටල, දීයඇල්ලේ ගිලීමෙනි.

වේයන්ගොඩ නයිවල මාරපොල ප්‍රදේශයේ නාන තටාකයක ගිලීමෙන් 9 හැවිරිදි දරුවෙකු මියගොස් තිබිණ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]