පාලන මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කළ වෙළෙඳුන් 506කට නඩු

පාලන මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කළ වෙළෙඳුන් 506කට නඩු

පාලන මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කළ වෙළෙඳුන් 506කට නඩු

කර්තෘ Sakila Udayakumara

22 Jul, 2016 | 11:28 am

පාලන මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කරන වෙළෙඳුන් 506 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

මේ වන විට පරික්ෂාවට ලක් කර ඇති වෙළෙඳ සල් ප්‍රමාණය 1000කට අධික ය.

පාලන මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කරන වෙළෙඳ සල් සොයා සිදු කරන මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව පාරිභෝගික කටයුතු අධිකාරිය ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]