News 1st Class Room වැඩමුළු මාලාවේ 219 වැන්න අම්බලන්ගොඩ ප්‍රජාපති ගෝතමී බාලිකා විද්‍යාලයේදී

News 1st Class Room වැඩමුළු මාලාවේ 219 වැන්න අම්බලන්ගොඩ ප්‍රජාපති ගෝතමී බාලිකා විද්‍යාලයේදී

News 1st Class Room වැඩමුළු මාලාවේ 219 වැන්න අම්බලන්ගොඩ ප්‍රජාපති ගෝතමී බාලිකා විද්‍යාලයේදී

කර්තෘ Sakila Udayakumara

01 Jul, 2016 | 12:45 pm

නිව්ස්ෆස්ට් ක්ලාස් රූම් නායකත්ව සංවර්ධන සන්නිවේදන මාධ්‍ය වැඩමුළුවේ 219 වැන්න අද අම්බලන්ගොඩ ප්‍රජාපති ගෝතමී බාලිකා විද්‍යාලයේදී පැවැත්වේ.

මෙම වැඩමුළුව සඳහා පාස‍ලේ උසස් පෙළ සිසුන් සහ මාධ්‍ය හදාරණ සිසුවියන් රැසක් සහභාගී වූහ.

‍වැඩමුළුවේදී මාධ්‍ය පිළිබඳව නව තාක්ෂණය අත්හදා බලමින් දැනුම හා අවබෝධය ලබා දීමට නිව්ස්ෆස්ට් කණ්ඩායමට හැකි විය.