BREAKING: මහ බැංකුව අරාජික නොකර වහා ම අගමැති සහ ජනාධිපති අද දවස තුළ තීන්දුවක් ගත යුතුයි – මහාචාර්ය සරත් විජේසූරිය (VIDEO)

BREAKING: මහ බැංකුව අරාජික නොකර වහා ම අගමැති සහ ජනාධිපති අද දවස තුළ තීන්දුවක් ගත යුතුයි – මහාචාර්ය සරත් විජේසූරිය (VIDEO)

කර්තෘ Sakila Udayakumara

01 Jul, 2016 | 2:56 pm

මහ බැංකුව අරාජික තත්ත්වයට පත් නොකර මහ බැංකු අධිපතිවරයෙකු පත් කිරීම පිළිබඳව වහා ම අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා අද දවස තුළ තීරණයක් ගත යුතු බව සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, අද පැවැති මාධ්‍ය හමුවකදී ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]