BREAKING: ඉදිරි පැය කිහිපය තුළදී මහ බැංකුවට නව අධිපතිවරයෙක්

BREAKING: ඉදිරි පැය කිහිපය තුළදී මහ බැංකුවට නව අධිපතිවරයෙක්

BREAKING: ඉදිරි පැය කිහිපය තුළදී මහ බැංකුවට නව අධිපතිවරයෙක්

කර්තෘ Sakila Udayakumara

29 Jun, 2016 | 12:04 pm

ඉදිරි පැය කිහිපය තුළ ශ්‍රී ලංකා මහ බැංකුවට නව අධිපතිවරයෙකු පත් කිරීමට තමන් තීරණය කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ගිරාඳුරු කෝට්ටේ සංවර්ධන මධ්‍යස්ථානයේ පැවැති බදුල්ල දිස්ත්‍රික් වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන අමතමිනි.

දැනට එම ධූරය දරණ අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ධූර කාලය හෙට අවසන් වීමට නියමිත ය.