BREAKING: මහර අධිකරණය ආසන්නයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

BREAKING: මහර අධිකරණය ආසන්නයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

BREAKING: මහර අධිකරණය ආසන්නයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

කර්තෘ Sakila Udayakumara

23 Jun, 2016 | 11:27 am

කඩවත පොලිස් වසමේ මහර අධිකරණය ආසන්නයේදී මීට ටික වේලාවකට පෙර සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, සුදු පැහැති හයිබ්‍රිඩ් මෝටර් රථයකින් පැමිණි පිරිසක් මොහුට වෙඩි තබා පළා ගොස් ඇති බව ය.

සිද්ධිය පිළිබඳව කඩවත පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]