සාලාව යුද හමුදා කඳවුරේ ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමයි: සිද්ධිය පිළිබඳව මූලික විමර්ශනයක්

සාලාව යුද හමුදා කඳවුරේ ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමයි: සිද්ධිය පිළිබඳව මූලික විමර්ශනයක්

සාලාව යුද හමුදා කඳවුරේ ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමයි: සිද්ධිය පිළිබඳව මූලික විමර්ශනයක්

කර්තෘ Chathuranga Rajapaksha

06 Jun, 2016 | 4:17 pm

කොස්ගම, සාලාව යුද හමුදා කඳවුරේ හටගත් ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමා ඇති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පවසයි.

ඔහු කියා සිටියේ මෙම සිද්ධිය පිළිබඳව මූලික විමර්ශනයක් ආරම්භ කරන ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා මහතා නියෝග කර ඇති බව ය.

13335802_1141354542591469_5216438385778786417_n

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]