
සාලාව යුද හමුදා කඳවුරේ ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමයි: සිද්ධිය පිළිබඳව මූලික විමර්ශනයක්
සාලාව යුද හමුදා කඳවුරේ ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමයි: සිද්ධිය පිළිබඳව මූලික විමර්ශනයක්
කර්තෘ Chathuranga Rajapaksha
කොස්ගම, සාලාව යුද හමුදා කඳවුරේ හටගත් ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමා ඇති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පවසයි.
ඔහු කියා සිටියේ මෙම සිද්ධිය පිළිබඳව මූලික විමර්ශනයක් ආරම්භ කරන ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා මහතා නියෝග කර ඇති බව ය.
- කෑගල්ල සහ කළුතර රෝහල්වලටත් ළඟදීම PCR පරීක්ෂණ යන්ත්‍ර
- රන්ජන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි වෙනවාද?: තීරණය ලබන 09 වැනිදා
- මානව හිමිකම් කොමසාරිස්වරිගේ වාර්තාවට ලක් රජයේ ප්‍රතිචාරය අද පස්වරුවේ..
- ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා බවින් නිදහස්..
- එංගලන්තය ඉදිරියේ ශ්‍රී ලංකාවට තරග 2-0ක දරුණු පරාජයක්..
- ඉන්දීය ධීවරයින් මෙරටට ඇතුළුවීම නවත්වන්නේ කෙසේද? – නිර්දේශ දෙන්න ත්‍රිපුද්ගල කමිටුවක්
- තවත් කොරෝනා ආසාදිතයින් 653ක් සුවය ලබයි
- සා/පෙළ විභාග පරීක්ෂකවරුන්ගේ අයැදුම්පත් කැඳවීම ඇරඹෙයි
- කොරෝනා පැරදූ නවසීලන්තයෙනුත් නව ආසාදිතයෙක්
- ඇවන්ගාඩ් නඩුව ලබන 01 වැනිදා කැඳවීමට නියෝග