
බාල වයස්කාර දැරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චීවරධාරියෙක් අත්අඩංගුවට
බාල වයස්කාර දැරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චීවරධාරියෙක් අත්අඩංගුවට
By Sakila Udayakumara
බාල වයස්කාර දැරියක ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නවගමුව ප්රදේශයේ විහාරස්ථානයක චීවරධාරියෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, සැකකරු 14 හැවිරිදි බාල වයස් දැරියක එලෙස අපයෝජනයට ලක් කර ඇති බව ය.
දැරිය මේ වන විට හෝමාගම රෝහලේ ප්රතිකාර ලබයි.
අත්අඩංගුවට ගත් සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.