වෙඩි තබා යුවළක් ඝාතනය කළ සිද්ධියේ සැකකරුවෙක් අත්අඩංගුවට

වෙඩි තබා යුවළක් ඝාතනය කළ සිද්ධියේ සැකකරුවෙක් අත්අඩංගුවට

වෙඩි තබා යුවළක් ඝාතනය කළ සිද්ධියේ සැකකරුවෙක් අත්අඩංගුවට

කර්තෘ Sagarika Chathumali

30 May, 2016 | 9:53 am

පන්නල, වැටකෙයාව මංසන්ධියේ බස් නැවතුම්පොළ අසලදී වෙඩි තබා යුවළක් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරු පොලිස් භාරයට ගෙන තිබේ.

එලෙස පොලිස් භාරයට ගෙන ඇත්තේ, මාකඳුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

රාත්‍රී 7.30ට පමණ මුහුණු ආවරණය කර ගෙන පැමිණි සැකකරු වෙඩි තිබීම සිදු කර පලා ගොස් තිබිණ.

වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වූයේ, මාකඳුර ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු සහ දංකොටුව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි කාන්තාවකි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]