දිනේෂ් චන්දිමාල්ගෙන් විශිෂ්ට ශතකයක්

දිනේෂ් චන්දිමාල්ගෙන් විශිෂ්ට ශතකයක්

දිනේෂ් චන්දිමාල්ගෙන් විශිෂ්ට ශතකයක්

කර්තෘ Chathuranga Rajapaksha

30 May, 2016 | 5:58 pm

එංගලන්තය සමඟ දැන් පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශතකයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරු දිනේෂ් චන්දිමාල් සමත් විය.

මෙය දිනේෂ් චන්දිමාල්ගේ 6වැනි ටෙස්ට් ශතකය වේ.

මෙය චන්දිමාල් එංගලන්තයට ඓරහිව වාර්තා කළ දෙවන ටෙස්ට් ශතකය ලෙස ද හැඳින්විය හැකියි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]