BREAKING: මෙරට සංවර්ධනට ජපානය අති විශාල මුදලක් වෙන් කර ඇති බවට මුදල් ඇමතිගෙන් ප්‍රකාශයක් (VIDEO)

BREAKING: මෙරට සංවර්ධනට ජපානය අති විශාල මුදලක් වෙන් කර ඇති බවට මුදල් ඇමතිගෙන් ප්‍රකාශයක් (VIDEO)

කර්තෘ Sakila Udayakumara

28 May, 2016 | 1:10 pm

ජපානය ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා ආධාර හා ආයෝජන ලෙස අති විශාල මුදලක් වෙන් කර ඇති බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද උදෑසන ජපනයේ අග්‍රාමාත්‍යවරයා හමු වූ අවස්ථාවේදී ඒ පිළිබඳව නිල වශයෙන් දැනුම් දුන් බව ද මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

G-7 සමුළුවට සහභාගී වන අතරතුර මෙම සාකච්ඡාව පැවැත්විණි.