English
தமிழ்
කර්තෘ Sakila Udayakumara
28 May, 2016 | 1:10 pm
ජපානය ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා ආධාර හා ආයෝජන ලෙස අති විශාල මුදලක් වෙන් කර ඇති බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද උදෑසන ජපනයේ අග්‍රාමාත්‍යවරයා හමු වූ අවස්ථාවේදී ඒ පිළිබඳව නිල වශයෙන් දැනුම් දුන් බව ද මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ ය.
G-7 සමුළුවට සහභාගී වන අතරතුර මෙම සාකච්ඡාව පැවැත්විණි.
03 Jan, 2019 | 08:21 PM
07 Aug, 2018 | 08:26 PM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS