තව අවුරුදු දෙක තුනක් යන කොට සා/පෙළ විභාගය පාස් ෆේල් විභාගයක් නෙවෙයි – අගමැති (VIDEO)

තව අවුරුදු දෙක තුනක් යන කොට සා/පෙළ විභාගය පාස් ෆේල් විභාගයක් නෙවෙයි – අගමැති (VIDEO)

කර්තෘ Sakila Udayakumara

26 May, 2016 | 10:23 pm

ඉදිරියේදී අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය කඩඉම් විභාගයක් නොවනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයකදී ය.
විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යයින්ට පරිගණක බෙදා දීමේ සමාරම්භක උත්සවය අද පැවැත්වුණේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]