කෑගල්ල, බුලත්කොහුපිටියේ නාය යාමෙන් පුද්ගලයින් 16ක් අතුරුදන්

කෑගල්ල, බුලත්කොහුපිටියේ නාය යාමෙන් පුද්ගලයින් 16ක් අතුරුදන්

කෑගල්ල, බුලත්කොහුපිටියේ නාය යාමෙන් පුද්ගලයින් 16ක් අතුරුදන්

කර්තෘ Staff writer

18 May, 2016 | 6:40 am

කෑගල්ල, බුලත්කොහුපිටිය, කළුපහණවත්ත ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදු වූ නාය යාමකින් වතු නිවාස 6ක් විනාශ වී තිබේ.

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පැවසුවේ, එම ස්ථානයේ පදිංචිව සිටි පුද්ගලයින් 16 දෙනෙකු පමණ අතුරුදන් වී ඇති බවට තොරතුරු ලැබී ඇති බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]