BREAKING : බලංගොඩ, නියදගල කන්ද නාය යයි (VIDEO)

BREAKING : බලංගොඩ, නියදගල කන්ද නාය යයි (VIDEO)

කර්තෘ Staff writer

03 May, 2016 | 6:01 pm

බලංගොඩ, සමනළවැව, නියදගල කන්ද නාය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, කන්ද පාමුල සිටින ජනතාව මේ වන විට ඉවත් කරමින් සිටින බව ය.

නායයෑමෙන් මේ වන විට කිසිදු ජීවිත හානියක් සිදුව ඇති බවට වාර්තා වී නොමැති බව ද සමනළ පොලීසිය පැවසී ය.