BREAKING : පාර්ලිමේන්තු සභා ගර්භයේ ගැටුමක් : මන්ත්‍රී සන්දිත් සමරසිංහ රෝහල්ගත කෙරේ

BREAKING : පාර්ලිමේන්තු සභා ගර්භයේ ගැටුමක් : මන්ත්‍රී සන්දිත් සමරසිංහ රෝහල්ගත කෙරේ

BREAKING : පාර්ලිමේන්තු සභා ගර්භයේ ගැටුමක් : මන්ත්‍රී සන්දිත් සමරසිංහ රෝහල්ගත කෙරේ

කර්තෘ Sakila Udayakumara

03 May, 2016 | 2:27 pm

පාර්ලිමේන්තු සභාගර්භය තුළ හටගත් ගැටුමකදී ප්‍රහාරයකට ලක් වූ කෑගල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි සන්දිත් සමරසිංහ මහතා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ. 

ජාතික රෝහලේ ප්‍රකාශිකාවක සඳහන් කළේ, මන්ත්‍රීවරයා හදසි අනතුරු අංශයට ඇතුලත් කර ඇති බව ය.