මැයි දින රැලිවලට නොමිලේ බස් දෙන්නේ නැහැ – ලංගම අවධාරණය කරයි

මැයි දින රැලිවලට නොමිලේ බස් දෙන්නේ නැහැ – ලංගම අවධාරණය කරයි

මැයි දින රැලිවලට නොමිලේ බස් දෙන්නේ නැහැ – ලංගම අවධාරණය කරයි

කර්තෘ Sakila Udayakumara

29 Apr, 2016 | 8:08 am

මුදල් අය කර ගැනීමෙන් තොරව මැයි දින සැමරුම් සඳහා බස් රථ ලබා නොදෙන බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රාජා ගුණතිලක මහතා පැවසුවේ, මේ වන විට 40% ක් පමණ බස් රථ ප්‍රමාණයක් ඇනවුම් කර ඇති බව ය

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]