සිංහල ඇතුළු භාෂා 11කට පරිවර්තනය වූ ශාරුක් ඛාන්ගේ Fan චිත්‍රපට ගීතය (VIDEO)

සිංහල ඇතුළු භාෂා 11කට පරිවර්තනය වූ ශාරුක් ඛාන්ගේ Fan චිත්‍රපට ගීතය (VIDEO)

කර්තෘ Sakila Udayakumara

15 Apr, 2016 | 1:13 pm

ජනප්‍රිය බොලිවුඩ් නළු ශාරුක් ඛාන් රංගනයෙන් දායක වන Fan චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය කරනු ලැබූ ගීතයක් මේ වන විට ඉන්ටර්නෙට් වෙත නිකුත් කර තිබේ.

මෙහි විශේෂත්වය වන්නේ, මෙම ගීතය ලෝකයේ විවිධ රටවල භාෂා 11කින් පරිවර්තනය කර තිබීම ය.

මේ අනුව, මෙම ගීතය සිංහල, හින්දි, තෙලිඟු, දෙමළ, පන්ජාබි, බෝජ්පූරි, මරාටි, බෙංගාලි, ගුජරාටි, අරාබි, සහ ඔඩියා (ODIA) යන භාෂාවලට පරිවර්තනය කර තිබීම වි‍ශේෂත්වයකි.

ජනප්‍රිය ගායක ඉන්ෆාස් විසින් මෙම ගීතයේ සිංහල කොටස ගායනා කරනු ලැබ තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]