English
தமிழ்
කර්තෘ Staff writer
11 Apr, 2016 | 11:07 am
නවගමුව, වැයික්කියවත්ත, ඉහළ බෝමිරිය ප්රදේශයේ කාන්තාවක් සිය නිවසේ කාමරයක ඇඳ යට සැකකටයුතු ලෙස මියයාම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
51 හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් ඇති අතර පොලීසිය පැවසුවේ, ඇගේ මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව ය.
පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතව තිබේ.
16 Oct, 2018 | 06:09 AM
09 Mar, 2018 | 04:26 PM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්රයිවට් ලිමිටඩ් 45/3, බ්රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS