නවගමුව ප්‍රදේශයේ කාන්තාවක් සිය නිවසේ කාමරයක අභිරහස් ලෙස ලෙස මිය යයි

නවගමුව ප්‍රදේශයේ කාන්තාවක් සිය නිවසේ කාමරයක අභිරහස් ලෙස ලෙස මිය යයි

නවගමුව ප්‍රදේශයේ කාන්තාවක් සිය නිවසේ කාමරයක අභිරහස් ලෙස ලෙස මිය යයි

කර්තෘ Staff writer

11 Apr, 2016 | 11:07 am

නවගමුව, වැයික්කියවත්ත, ඉහළ බෝමිරිය ප්‍රදේශයේ කාන්තාවක් සිය නිවසේ කාමරයක ඇඳ යට සැකකටයුතු ලෙස මියයාම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

51 හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් ඇති අතර පොලීසිය පැවසුවේ, ඇගේ මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව ය.

පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතව තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]