ගාල්ලේ වෙඩි තැබීමක්: ඝාතකයෝ පලා යති

ගාල්ලේ වෙඩි තැබීමක්: ඝාතකයෝ පලා යති

ගාල්ලේ වෙඩි තැබීමක්: ඝාතකයෝ පලා යති

කර්තෘ Sagarika Chathumali

11 Apr, 2016 | 4:17 pm

ගාල්ල, උරගස්මංසන්ධිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ, යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදු රන පලා ගොස් ඇති බව ය.

වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ 45 හැවිරිදි පුද්ගලයෙකි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]