අප්‍රේල් 15 රජයෙන් නිවාඩු දෙයි

අප්‍රේල් 15 රජයෙන් නිවාඩු දෙයි

අප්‍රේල් 15 රජයෙන් නිවාඩු දෙයි

කර්තෘ Staff writer

11 Apr, 2016 | 10:01 am

ලබන 15 වන දා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ බව අනාවරණ කළේ, අද කොලඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.