පකිස්ථාන සහ ඇෆ්ගනිස්ථාන දේශ සීමාවේ ප්‍රබල භූ කම්පනයක්

පකිස්ථාන සහ ඇෆ්ගනිස්ථාන දේශ සීමාවේ ප්‍රබල භූ කම්පනයක්

පකිස්ථාන සහ ඇෆ්ගනිස්ථාන දේශ සීමාවේ ප්‍රබල භූ කම්පනයක්

කර්තෘ Sagarika Chathumali

10 Apr, 2016 | 4:31 pm

පකිස්ථාන, ඇෆ්ගනිස්ථාන සහ ටජිකිස්ථාන දේශ සීමාවේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 6.6 ලෙස සටහන්ව ඇති බව ය.
එරට වේලාවෙන් පස්වරු 3.58ට හටගත් භූ කම්පනය විනාඩි කිහිපයක් තිස්සේ පැවතී තිබේ.

උතුරු ඉන්දියාවේ වැසියන්ට ද කම්පනය දැනී ඇති අතර කම්පනයෙන් සිදු වූ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැත