කුමාර් ගුණරත්නම්ට වසරක සිරඳඩුවමක්

කුමාර් ගුණරත්නම්ට වසරක සිරඳඩුවමක්

කුමාර් ගුණරත්නම්ට වසරක සිරඳඩුවමක්

කර්තෘ Sagarika Chathumali

31 Mar, 2016 | 2:13 pm

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතාට ලිහිල් වැඩ සහිත වසරක සිරඳඩුවම් සහ රුපියල් 50,000ක දඩ නියම කෙරිණ.

ඒ ඊට අදාළ නඩුව අද කෑගල්ල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී ය.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මහේස්ත්‍රාත්වරයා මීට සුලු වේලාවකට පෙර අදාල නියෝගය ලබා දුන්නා.

කුමාර් ගුණරත්නම් අත්අනවසරයෙන් ශ්‍රී ලංකාවේ රැඳී සිටියදී අත්අඩංගුවට ගත්

වීසා නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත කුමාර් ගුණරත්නම් මහතා 2015 නෙවැම්බර් මාසයේදී අත්අඩංගුවට ගැනිණ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]